ජාතික වෙසක් උත්සවය හලාවතදී | Page 2 | සිළුමිණ

ජාතික වෙසක් උත්සවය හලාවතදී

‘නිවැරැදි දේ වැරැදි ලෙසත් , වැරැදි දේ නිවැරැදි ලෙසත්, දැකීම දුගතියට හේතු වේ’ යන්න තේමා කර ගෙන ජාතික වෙසක් උත්සවය මෙවර පැවැත්වෙන්නේ හලාවතදීය. වෙසක් රාජ්‍ය උත්සවය හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් 04 වැනිදා පැවැත් වේ.

ජාතික වෙසක් උත්සවය නිමිත්තෙන් මැයි මස 2 වනදා සිට 08 වනදා දක්වා දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ. වෙසක් උත්සවය නිමිත්තෙන් මැයි මස 04, 05 සහ 06 තෙදින දිවයින පුරා සියලුම සුරාසල් වසා තැබේ.

Comments