පොහොර සහ අනිකුත් කෘෂි රසායනික ඇතුළු කෘෂිකාර්මික යෙදවුම්වල උග්‍ර හිඟයක් පැවතිය ද 2021 සහ 2022 වර්ෂවල පැවැති කාලගුණික තත්ත්වයන් යටතේ වුවද 2022 දී පොල් අස්වැන්න මෙතෙක් වාර්තා වූ ඉහළම වාර්ෂික නිෂ්පාදනය වාර්තා කර තිබේ.
ඒ අනුව 2021 වාර්තා වු 11.7%ක වර්ධනයට සාපේක්ෂව 2022 දී 8.7%ක වර්ධනයක් වාර්තා කරමින් සමස්ත පොල් අස්වැන්න ගෙඩි මිලියන 3391ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර 2017න් පසු...