
දැලිව ඉන්දරතන හිමියන් විසින් රචිත 'සඳත් අහිංසක පාටයි ඇමෙරිකන් අහසට' කාව්‍යමය ග්‍රන්ථය එළි දැක්වීම අප්‍රේල් 29 වැනිදා සෙනසුරාදා පස්වරු 2.00 ට දැඩිගමුව, වැලිපිල්ලෑව ශ්‍රී යසවර්ධනාරාම විහාරස්ථානයේදී පැවැත්වේ.
ප්‍රවීණ ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උළෙලේදී කිවිවර නලින්ද සංජීව ලියනගේ දෙසුමක් පවත්වන අතර එහිදී ඉන්දරතන හිමියන් විසින් විරචිත ගීත කිහිපයක් විශාරද චන්ද්‍රසිරි සේදරහෙට්ටි, විශාරද පුෂ්පා බකිණිගහවෙල, විශාරද සුනේත්‍රා මාතරගේ හා තිළිණ සුදේෂ් වන්නිනායක විසින් ගායනා කෙරේ.