
බදුල්ල තල්දෙන පිහිටි තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ සිටි රැදවියන් 04 දෙනෙකු පලාගොස් ඇති බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසයි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කලේ අද (17) අලුයම් කාලයේදි මෙම රැදවියන් මෙලෙස පලාගොස් ඇති බවයි.
සුළු වැරදි හා අපරාධ සම්බන්ධයෙන් වු වැරදි වලට අයත් තරුණයින් මෙම මධ්‍යස්ථානයේ රදවා ඇති අතර පලාගිය රැදවියන් සෙවිමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවද ඔහු වැඩිදුරටත් තවදුරටත් සදහන් කලේය