ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් | සිළුමිණ

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අයදුම් කළ ජනතාවට ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදුකර තිබේ.
 
එළඹෙන අප්‍රේල් 12 වනදා දිනයේ විදෙස් ගමන් බලපත් ලබා ගැනීම සඳහා වේලාවන් ලබා දී ඇති සියලුම අයදුම්කරුවන් එදින මධ්‍යාහන 12ට පෙර පැමිණ සිය අයදුම්පත් ආගමන විගමන දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙසට එම දෙපාර්තමේන්තුව දැනුම් දීමක් කර ඇත. 
 
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයාගේ අත්සනින් යුතුව අදාළ නිවේදනය නිකුත් කර ඇත.

Comments