ලංකා සංස්ථාපිත ඉංජිනේරු ආයතනයෙන් බොතේජු යුවළගේ සේවය ඇගයේ | Page 5 | සිළුමිණ

ලංකා සංස්ථාපිත ඉංජිනේරු ආයතනයෙන් බොතේජු යුවළගේ සේවය ඇගයේ

ලංකා සංස්ථාපිත ඉංජිනේරු ආයතනය (IIESL) විසින් වසර 20ක් පුරා සංවිධානය කළ INCO කාර්මික සහ වෙ‍ෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව පැවැත්වීමට ලබා දුන් සහයෝගය අගය කිරීම සදහා කිත්සිරි බොතේජු සහ ඉංජිනේරු චිත්‍රා කුලතුංග බොතේජුට ස්තුති ඵලකයක් ඉකුත්දා පැවැති INCO 2023 ත්‍යාග ප්‍රධාන උත්සවයේහිදී පිරිනමන ලදී. IIESL හිටපු සභාපති ඉංජිනේරු තිලක් මාලවආරච්චි විසින් එය පිළිගැන්වූ අවස්ථාව.

(ඡායාරූපය - මංජුල මහින්ද)

Comments