
සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවතක් පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇත
සියලුම දුරකතන සංවාද පටිගත කිරීම , දුරකතන ඇමතුම් ගබඩා කිරීම මෙන්ම වට්ස්ඇප් , ෆෙස්බුක් හා ට්විටර් ඇමතුම් නිරීක්ෂණය කිරිමේ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බවට සමාජ මාධ්‍ය තුළ ගෙන යන ප්‍රචාර සම්පුර්ණයෙන්ම අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි