ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් තාක්ෂණික කමිටුවක් | Page 5 | සිළුමිණ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් තාක්ෂණික කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා තාක්ෂණික උපදේශන කමිටුවක් පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙයි
 
මෙම උපදේශන කමිටුවෙ  සභාපති ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා පත් කර තිබෙයි
 
එම කටිටුවේ සෙසු සාමාජිකයින් ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන ෆාවීස් මහරූෆ්, කපිල විජේගුණවර්ධන, චරිත් සේනානායක, අසන්ත ඩී මෙල් යන මහත්වරු පත් කර ඇති බව සඳහන් වෙයි

Comments