
සහනෝදය නිර්මාතෘ සාලිය සමරවික්‍රම විසින් රචිත "ජීවිතයට නව දැක්මක්" කෘතිය පසුගියදා බුද්ධශාසන අමාත්‍යාංශයේදී අමාත්‍ය බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක වෙත පිළිගැන්වූ අවස්ථාව. මෙම කෘතියේ විශේෂත්වය වන්නේ පාසල් සහ දහම් පාසල් දරුවන්ට නිවැරදි නව දැක්මක් ඇති කිරීමය.