පැරා රන් රිදී දිනති | Page 2 | සිළුමිණ

පැරා රන් රිදී දිනති

ලෝකයේ ප්‍රබල ම පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වදින ඔස්ට්‍රේලියානු විවෘත පැරා ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේ දී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් දිනේෂ් ප්‍රියන්ත රන් පදක්කමක් සහ එම ඉසව්වේම තවත් කාණ්ඩයකින් සමිත දුලාන් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූහ.

Comments