නව වසරට ඇඳුම් ගන්න කොළඹ වීදි පිරේ | සිළුමිණ

නව වසරට ඇඳුම් ගන්න කොළඹ වීදි පිරේ

එළැඹෙන අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් මිල දී ගැනීමට දිවයිනේ විවිධ ප්‍රධාන නගරවලට විශාල පිරිසක් පැමිණීම මේ දිනවල සුලභ දසුනක් වී තිබේ. මහරගම පමුණුව ඇතුළු ප්‍රදේශ ගණනාවක ද මේ තත්ත්වය දැක ගැනීමට හැකි බව අපේ වාර්තාකරුවෝ පවසති. මෙහි දැක්වෙන්නේ කොළඹ පිටකොටුවේ දෙවෙනි හරස් වීදියේ දර්ශනයක් සිළුමිණ ඡායාරූප ශිල්පී රංජිත් අසංක කැමරාවේ සටහන් කරගත් අයුරුය.

Comments