ඩොලර් මිලියන 300ක එළවළු පලතුරු විනාශයි | සිළුමිණ

ඩොලර් මිලියන 300ක එළවළු පලතුරු විනාශයි

ඩොලර් මිලියන 300ක පමණ වටිනා එළවළු සහ පලතුරු වසරකදී නාස්ති වන බව ලෝක කම්කරු සංවිධානය මෙරටදී පසුගියදා සිදු කරන ලද සමීක්ෂණයකදී අනාවරණය වී ඇත.

ඩොලර් මිලියන 190 ක් පමණ වටිනා එළවළු සහ ඩොලර් මිලියන 110ක් පමණ වටිනා පලතුරු විනාශ වන බව ලෝක කම්කරු සංවිධානයේ කණ්ඩායමක් සමඟ පසුගියදා කරන ලද සාකච්ඡාවකදී හෙළිවු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කොබ්බෑකඩුව ගොවි කටයුතු සහ පර්යේෂණ මධ්‍යස්ථානයේදී පසු ගියදා පැවැති සංවාද මණ්ඩපයකදී සඳහන් කළේය.

Comments