මෙරට උද්ධමනය තව දුරටත් පහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. එහිදී මාර්තු මාසයේදී ආහාර උද්ධමනය 47.6%ක් දක්වා අඩුවී ඇති අතර කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ 2023 මාර්තු මස උද්ධමනය සියයට 50.3ක් ලෙස සටහන් වී තිබේ.