අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන අයට පණිවිඩයක් | සිළුමිණ

අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන අයට පණිවිඩයක්

අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සේවා අප්‍රේල් 08 වැනිදා සිට ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සදහන් කරයි.
 
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිට එම විශේෂ බස්රථ සේවා දිවා සහ රාත්‍රී කාලසටහන් අනුව ධාවනය කරවීමට නියමිතය.
 
ඒ අනුව කිසිඳු තදබදයකින් සහ අපහසුතාවයකින් තොරව මඟීන්ට තමන් ගමන් පහසුකම් සලසාගත හැකි බව සදහන් කෙරේ.

Comments