වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලීය ක්‍රිකට් ගැටුම තෙවන වරටත් | සිළුමිණ

වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලීය ක්‍රිකට් ගැටුම තෙවන වරටත්

ලංකාවේ ප්‍රථම වතාවට ආදි සිසු සිසුවියන් විසින් පවත්වන CENTRAL PREMIER LEAGUE ක්‍රිකට් තරගාවලිය මෙවර තෙවන වරටත් වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවැත්වෙයි. මාර්තු 26 වනදා පෙ.ව.8.00 ට ආරම්භ වන මෙම තරගාවලිය " ස්ට්‍රීට් ෆුඩ් " ඇතුළු විවිධ ආහාර පාන රස බැලීමටද අවස්ථාව සලසා ඇති බවද මෙය සංවිධානය කරන " වේයන්ගොඩ බණ්ඩාරනායක අපි " ෆේස්බුක් සමූහය පවසයි.

Comments