මාර්තු 24 වැනිදා සිකුරාදා ‘දිනමිණ’ පුවත්පතේ 03වැනි පිටුවේ “රාජ්‍ය සේවක පඩි විශ්‍රාම වැටුප් හා අනෙකුත් දීමනා හිඟය පියවා ගැනීමට බිලියන 26ක් IMF ණය මුදලෙන් ගන්නවා” යන මැයෙන් පළවූ පුවතේ සිරස්තලය දෝෂ සහිතව පළවූවකි.
එය “රාජ්‍ය සේවක පඩි, විශ්‍රාම වැටුප් හා අනෙකුත් දීමනා ගිඟය පියවා ගැනීමට IMF ණය මුදලෙන් කොටසක් ගන්නවා” යනුවෙන් නිවැරැදි විය යුතුය.