සතොස භාණ්ඩ කිහිපයක මිළ අඩු කෙරේ | සිළුමිණ

සතොස භාණ්ඩ කිහිපයක මිළ අඩු කෙරේ

අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 10ක මිල අඩු කළ බව ලංකා ස.තො.ස විසින් අද (24) නිවේදනයක් නිකුත් කර ඇත
 
ඒ අනුව අද සිට මෙම මිල අඩු කිරීම ක්‍රියාත්මක කෙරෙන බව ද වැඩිදුරටත් වාර්තා වෙයි
 

Comments