18 වංගුව මාර්ගය නැවත විවෘත කෙරේ | සිළුමිණ

18 වංගුව මාර්ගය නැවත විවෘත කෙරේ

මහනුවර - මහියංගනය ප්‍රධාන මාර්ගය තාවකාලිකව අද (20) විවෘත කර තිබෙයි 
 
18 වංගුවේ දෙවන වංගුව ප්‍රදේශයට ඊයේ (19) පස්වරුවේ පස් කදු සහ ගල් කඩා වැටීම් හේතුවෙන් වසා දැමීමට කටයුතු කර තිබිණි 
 
හසලක පොලීසිය සඳහන් කළේ,මේ වන විට මාර්ගයේ පස් කදු සහ ගල් ඉවත් කිරීමත් සමඟ යළි රථවාහන ධාවනය සඳහා අවසර දී ඇති බවයි.

Comments