පිහිටවන්න | සිළුමිණ

පිහිටවන්න

කැස්බෑව, සර්වෝදය මාවතේ අංක 29හි පදිංචි යූ.බී. විජේකෝන්ගේ වකුගඩු අක්‍රිය වී ඇති හෙයින් කඩිනමින් වකුගඩුවක් බද්ධ කළ යුතුය. ඒ සඳහා 'O' පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙක් සිටී නම් දුරකතන අංක 071 4491383 හෝ 011 2602708 අමතන්න.

Comments