වර්ජන මැද දුම්රිය ගමන්වාර 20ක් ධාවනයට | සිළුමිණ

වර්ජන මැද දුම්රිය ගමන්වාර 20ක් ධාවනයට

අද (15) උදෑසන 08:00 වනවිට පවතින වර්ජන තත්ත්වය යටතේ වුවද දුම්රිය ගමන්වාර 20ක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය සේවකයින් සමත්වී  ඇති බව වාර්තා වෙයි
 
දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ඒ බව සඳහන් කළේය

Comments