නිට්ටඹුව හුඹුටියාව අළුත්වත්තේ ස්ථාපිත කළ බුදු මැඳුර විවෘත කර, වර්ෂ 4ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් දසසිල් මාතාවන් උදෙසා දානයක් පිරි නැමූ අතර, බුදු පිළිමය ඉඳි කිරීමට මුල් වූ ඒ. ජී. කේ. තිලකසිරි හා අළුත්වත්ත තරුණයන් ඇතුළු ගම්වාසීන් ඊට සහභාගි වූ අවස්ථාව.