විදෙස් අධ්‍යාපන අවස්ථා වෙනුවෙන් අධ්‍යාපනික ප්‍රදර්ශනයක් | සිළුමිණ

විදෙස් අධ්‍යාපන අවස්ථා වෙනුවෙන් අධ්‍යාපනික ප්‍රදර්ශනයක්

ශ්‍රී ලංකාවේ දරු දැරියෝ විදේශයන්හි උසස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා දැන් විශාල උනන්දුවක් දක්වති. ඒ වෙනුවෙන් උසස් අධ්‍යාපන අවස්ථා ද දැන් විවර වෙමින් පවතී. මේ පසුගියදා විදෙස් අධ්‍යාපන අවස්ථා සිසුන් වෙනුවෙන් විවර වූ අවස්ථාවකි. ඉකුත් සිකුරාදා කොළඹදී ආරම්භ වූ අධ්‍යාපනික ප්‍රදර්ශනයකදී ඊට පැමිණි සිසුන් එම විදෙස් අධ්‍යාපන ආයතනයන්හි වැඩිදුර තොරතුරු ලබා ගත් අයුරු සිළුමිණ ඡයාරූප ශිල්පී නිශ්ශංක විජේරත්නගේ කැමරාවට හසු වූයේ මෙසේය.

Comments