අන්තරේ 62ක් 27 සඳුදා තෙක් රිමාන්ඩ් | සිළුමිණ

අන්තරේ 62ක් 27 සඳුදා තෙක් රිමාන්ඩ්

අධ්‍යාපන අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා ඇතුළු වී ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරුණු අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හැටදෙදෙනකු කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදී.

මෙම පිරිසට අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලි ගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරී 14ක්ද ශිෂ්‍ය භික්ෂුන් 48 දෙනෙකු ද අයත් වේ.

Comments