Twitter ගිණුම් සුරක්ෂිත කිරීමට ගාස්තු අයකරයි | Page 15 | සිළුමිණ

Twitter ගිණුම් සුරක්ෂිත කිරීමට ගාස්තු අයකරයි

Twitter සමාගම විසින් Twitter ගිණුම් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙයි
 
මෙම නිවේදනයට අනුව Twitter ගිණුම් සුරක්ෂිත කිරීම සඳහා ලබාදෙන ආරක්ෂක ක්‍රමවේදයක් වන, Two-factor authentication method භාවිතා කළ හැක්කේ මුදල් ගෙවන පරිශීලකයින් හට පමණි. 
 
එළඹෙන මාර්තු 20 න් පසු, Twitter Blue සලකුණ ඇති පරිශීලකයින්ට පමණක් මෙම පහසුකම ලබා දීමට නියමිතය.

Comments