ශ්‍රීමත් ඩී.බී.ජයතිලක 155 ජන්ම දින සැමරුම | සිළුමිණ

ශ්‍රීමත් ඩී.බී.ජයතිලක 155 ජන්ම දින සැමරුම

ශ්‍රීමත් ඩී.බී.ජයතිලක 155 ජන්ම දින සැමරුම සහ අනුස්මරණ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය පසුගියදා අමරපුර ශ්‍රි ධර්මරක්ඛිත නිකායේ අතිපූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද මහනා හිමියන්ගේ මූලිකත්වයෙන්, බුද්ධ ශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායකගේ සහභාගිත්වයෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී පැවැත්විණි. එහිදී මහ නා හිමියන් විසින් භික්ෂූන් වහන්සේ නමකට ශිෂ්‍යත්වයක් පිරි නැමූ අයුරු. එම අවස්ථාවට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්දු නිමල් වාකිෂ්ඨ ඩි. බි. ජයතිලකයන්ගේ පවුලේ ඥාතීන්ගේ සහභාගි විය.

සේයාරුව -වාසිත පටබැඳිගේ

Comments