තාවකාලිකව බිත්තර ආනයනයට අවසර -පාරිභෝජනයට අලෙවිය තහනම් | සිළුමිණ

තාවකාලිකව බිත්තර ආනයනයට අවසර -පාරිභෝජනයට අලෙවිය තහනම්

බිත්තර ආනයනයට සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තාවකාලිකව අවසර දී තිබෙයි
 
කෙසේවෙතත් මෙලෙස ආනයන කරන  බිත්තර බේකරි කර්මාන්තය සඳහා පමණක් බවත් සාමාන්‍ය පරිභෝජනයට වෙළඳසැල්වල අලෙවියට අවසර නොමැති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි
 

Comments