අද වැසි රහිත කාලගුණක් | Page 2 | සිළුමිණ

අද වැසි රහිත කාලගුණක්

 
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි
 
උතුරු මැද සහ වයඹ පළාත් වලත් හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත්  විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ වන තරමක් තද සුළං ඇති විය හැක.
 
මධ්‍යම, සබරගමුව, ඌව,බස්නාහිර සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.
 

Comments