‘වීර මල’ 12දා එල්ෆි­න්ස්ටන්හිදී | සිළුමිණ

‘වීර මල’ 12දා එල්ෆි­න්ස්ටන්හිදී

සුමිල ප්‍රනාන්දුගේ "වීර මල" වේදිකා නාට්‍යය පෙබරවාරි 12 දා පස්වරුවේ මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී වේදිකා ගත වේ. එහි සම නිෂ්පාදනය ආචාර්ය ප්‍රදීප් පෙරේරා වන අතර සංගීතය අධ්‍යක්ෂණය එස්. චිලාන් ප්‍රනාන්දුගෙනි. මෙහි සංගීතයෙන් දායක වන්නේ චානක නිමන්ත, මතිෂ නිර්මාල් සහ පහන් සත්සර වන අතර, රංගන දායකත්වය ප්‍රසන්න ගලබඩ, ප්‍රියංකා ප්‍රියදර්ශනී, විහඟ සඳරැස් ඇතුළු පිරිස විසිනි.

 

Comments