බිලිඳු නමට අකුරු | සිළුමිණ

බිලිඳු නමට අකුරු

ජන­වාරි 29 සිට පෙබ­ර­වාරි 04 දක්වා

•ජන­වාරි 29 ඉරිදා
ජන­වාරි 29 ඉරිදා 20.20 තෙක් බෙරණ නැකැ­තයි. සුදුසු අකුරු ලි,ලු,ලෙ,ලො
•ජන­වාරි 30 සඳුදා
ජන­වාරි 29 ඉරිදා 20.20 සිට ජන­වාරි 30 සඳුදා 22. 14 තෙක් කැති නැකැ­තයි. සුදුසු අකුරු අ,ඉ,උ,එ
•ජන­වාරි 31 අඟ­හ­රු­වාදා
ජන­වාරි 30 සඳුදා 22.14 සිට ජන­වාරි 31 අඟ­හ­රු­වාදා මුළු දවස පුරාම රෙහෙණ නැකැ­තයි.
සුදුසු අකුරු ඔ,ව,වි,වු
•පෙබ­ර­වාරි 01 බදාදා
ජන­වාරි 31 අඟ­හ­රු­වාදා මුළු දවස පුරාම පව­තින රෙහෙණ නැකැත පෙබ­ර­වාරි 01 බදාදා 00.39 තෙක් පවතී. සුදුසු අකුරු ඔ,ව,වි,වු
•පෙබ­ර­වාරි 02 බ්‍රහ­ස්ප­තින්දා
පෙබ­ර­වාරි 01 බදාදා 00.39 සිට පෙබ­ර­වාරි
02 බ්‍රහ­ස්ප­තින්දා 03. 22 තෙක් මුව­සි­රස නැකැ­තයි.
සුදුසු අකුරු වෙ,වො,ක,කි
•පෙබ­ර­වාරි 03 සිකු­රාදා
පෙබ­ර­වාරි 02 බ්‍රහ­ස්ප­තින්දා 03.22 සිට පෙබ­ර­වාරි 03 සිකු­රාදා 06.17 තෙක් අද නැකැ­තයි. සුදුසු අකුරු කු
•පෙබ­ර­වාරි 04 සෙන­සු­රාදා
පෙබ­වාරි 03 සිකු­රාදා 06. 17 සිට පෙබ­වාරි 04 සෙන­සු­රාදා 09.16 තෙක් පුනා­වස නැකැ­තයි. සුදුසු අකුරු කෙ,කො,හ,හි ඉන් පසු ඉරිදා 12.12 තෙක් පුෂ නැකැ­තයි. සුදුසු අකුරු හ,හෙ,හො,ඩ

(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔර­ලෝ­සුව අනු­වයි)

සමන්ති අහු­බුදු

Comments