තායි ගණිකා ජාවාරමේ මහ මොළකරුවන් සොයයි | Page 15 | සිළුමිණ

තායි ගණිකා ජාවාරමේ මහ මොළකරුවන් සොයයි

තායි කතුන් මෙරට ගණිකා වෘත්තියේ නිරත කිරීම පිටුපස සිටින මහ මොළකාරයන් සොයා පොලිසිය සහ ආගමන විගමන විමර්ශන නිලධාරීන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

මිනිස් ජාවාරම්කරුවන් මේ තායි ගණිකා ජාවාරම පිටුපස සිටීදැයි විශේෂයෙන් සොයා බැලීමට නියමිතය. පාණදුර වලාන පොලිස් දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සහ ආගමන විගමන විමර්ශන නිලධාරීන් පසුගිය සතියේ කොළඹ පිහිටි ස්පා පහක් පරීක්ෂා කර ඒවායේ ගණිකා ජාවාරමේ යොදා සිටි තායි කතුන් විසි දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම කතුන් මේ වන විට වැලිසර ආගමන විගමන කඳවුරේ රඳවා ඇත.

Comments