මහා­චාර්ය ඒ. වී. සුර­වීර සම­රුව 24 දා | සිළුමිණ

මහා­චාර්ය ඒ. වී. සුර­වීර සම­රුව 24 දා

ප්‍රවීණ ගතකතුවර මහාචාර්ය ඒ. වී. සුරවීරයන්ගේ නව වැනි ගුණසමරුව වෙනුවෙන් සමරු උත්සවයක් 24 දා පුස්තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ විසිනි.

 

Comments