බිත්තර සඳහා නව උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් | සිළුමිණ

බිත්තර සඳහා නව උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්

අද(20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදිසුදු බිත්තරයක් සඳහා රුපියල් 44 ක උපරිම සිල්ලර මිලක් සහ දුඹුරු බිත්තරයක් සඳහා රුපියල් 46 ක උපරිම සිල්ලර මිලක් දක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
 
පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා විසින් එම ගැසට් පත්‍රය නිකුත් කර ඇත.
 

Comments