ඉන්දීය විදේශ ඇමති ශ්‍රී ලංකාවේ නිල සංචාරයක | සිළුමිණ

ඉන්දීය විදේශ ඇමති ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් මහතා ලබන 19 වැනිදා මෙරට නිල සංචාරයකට පැමිණීමට නියමිතය.
 
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණේ. 
 
එසේම ජයශංකර් මහතා එම සංචාරයේ දී අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබීමට නියමිතය. ත්‍රිකුණාමල සංවර්ධන ව්‍යාපෘතියට අදාළව සහ විදුලිබල ජාල සම්බන්ධකිරීම සදහා වන ව්‍යාපෘතීන් දෙකකට අදාළව එම අවබෝදතාධතා සමග දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ. 

Comments