පාර්ලිමේන්තුව 17-20 දක්වා | සිළුමිණ

පාර්ලිමේන්තුව 17-20 දක්වා

පාර්ලිමේන්තුව ලබන 17 වැනිදා සිට 20 දක්වා රැස්වීමට පාර්ලිමේන්තු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. එම සෑම දිනකට පෙ.ව 9.30 සිට පාර්ලිමේන්තුව රැස්වන අතර 20 වැනි සිකුරාදා හැර සැම දිනකම පෙ.ව 9.30 සිට 10.30 දක්වා කාලය වෙන්කර ඇත්තේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහායි.

Comments