
අද දිනයේ ( 09) පැය 02යි විනාඩි 20ක විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී තිබෙයි
මේ අනුව ඒ ඒ කලාප වශයෙන් දිවා කාලයේ පැය 01 ක් සහ රාත්‍රියේදී පැය 01 යි විනාඩි 20 ක් විදුලිය විසන්ධි කිරීමට නියමිතය
ඒ අනුව අද විදුලිය විසන්ධි කරන කාලසටහන පහත පරිදි වෙයි.
