සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට වසර 50යි | සිළුමිණ

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට වසර 50යි

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය පසුගිය 5වෙනිදා සිය 50 වෙනි සංවත්සරය සමරන ලදී. 1973 වර්ෂයේ ජනවාරි 1 වෙනිදා වනදා සිසුවියන් 149කගෙන් ආරම්භ කරන ලද පාසලේ ආරම්භක විදුහල්පතිනිය වූයේ විමලා ලියනගේ ය. වත්මන් විදුහල්පතිනිය මාලිනි හේරත් වන අතර වර්තමානයේ සිසුවියන් 3500 ක පමණ පිරිසක් එහි අධ්‍යාපනය හදාරති. පාසලේ ආචාර්ය මණ්ඩලය මෙහි වෙති

Comments