බිලිඳු නමට අකුරු | සිළුමිණ

බිලිඳු නමට අකුරු

•ජන­වාරි 08 ඉරිදා 
ජන­වාරි 08 ඉරිදා 03.07 තෙක් පුනා­වස නැකැ­තයි. 
සුදුසු අකුරු කෙ,කො,හ,හි


•ජන­වාරි 09 සඳුදා
ජන­වාරි 08 ඉරිදා 03.07 සිට ජන­වාරි 09 සඳුදා 06.04 තෙක් පුෂ නැකැ­තයි. සුදුසු අකුරු හු,හෙ,හො,ඩ

•ජන­වාරි 10 අඟ­හ­රු­වාදා
ජන­වාරි 09 සඳුදා 06.04 සිට ජන­වාරි 10
අඟ­හ­රු­වාදා 09.00 තෙක් අස්ලිය නැකැ­තයි.
සුදුසු අකුරු ඩි,ඩු,ඩෙ,ඩො

•ජන­වාරි 11 බදාදා
ජන­වාරි 10 අඟ­හ­රු­වාදා 09.00 සිට ජන­වාරි 11 බදාදා 11.49 තෙක් මා නැකැ­තයි. සුදුසු අකුරු ම,මි,මු,මෙ

•ජන­වාරි 12 බ්‍රහ­ස්ප­තින්දා
ජන­වාරි 11 බදාදා 11.49 සිට ජන­වාරි 12 බ්‍රහ­ස්ප­තින්දා 14.24 තෙක් පුව­පල් නැකැ­තයි. සුදුසු අකුරු මො,ට,ටි,ටු

•ජන­වාරි 13 සිකු­රාදා
ජන­වාරි 12 බ්‍රහ­ස්ප­තින්දා 14.24 සිට ජන­වාරි 13 සිකු­රාදා 16.35 තෙක් උත්‍ර­පල් නැකැ­තයි. සුදුසු අකුරු ටෙ,ටො,ප,පි

•ජන­වාරි 14 සෙන­සු­රාදා
ජන­වාරි 13 සිකු­රාදා 16.35 සිට ජන­වාරි 14 සෙන­සු­රාදා 18.13 තෙක් හත නැකැ­තයි. සුදුසු අකුර පු ඉන්පසු ඉරිදා 19.11 තෙක් සිත නැකැ­තයි. සුදුසු අකුරු පෙ,පො,ර,රි
මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔර­ලෝ­සුව අනු­වයි.

සමන්ති අහු­බුදු

Comments