
ගාලුමුවදොර අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකු වූ රන්දිමාල් ගමගේ කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, ඔහු ඩුබායි සිට යළි බණ්ඩාරනායක ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේ දී.
මෙම පුද්ගලයා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහ්ත්කාරයෙන් ඇතුළු වීමේ චෝදනාව යටතේ මොහු ව අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි