අද (05) විදුලි කප්පාදු කාලසටහන | සිළුමිණ

අද (05) විදුලි කප්පාදු කාලසටහන

අද (ජනවාරි 05) පැය 02යි විනාඩි 20ක විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී තිබෙයි
 
ඒ අනුව කලාප වශයෙන්  දිවා කාලයේ පැය 01 ක් සහ රාත්‍රියේදී පැය 01 යි විනාඩි 20 ක් ලෙස විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිත.
 
ඒ අනුව අද විදුලිය විසන්ධි කරන කාලසටහන පහත පරිදි වෙයි.
 

Comments