දක්‍ෂිණ අධිවේගී මාර්ග බස් ගාස්තු වෙනසක් | සිළුමිණ

දක්‍ෂිණ අධිවේගී මාර්ග බස් ගාස්තු වෙනසක්

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහනය සිදුකරන බස් රථවල ගාස්තු සියයට10කින් ගාස්තු අඩුකර තිබේ.
 
විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
 
මෙම ගාස්තු සංශෝධනය අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකය. 

Comments