අත්‍යවශ්‍ය සේවා නිවේදනය කරමින් ගැසට්ටුවක් නිකුත් කෙරේ | සිළුමිණ

අත්‍යවශ්‍ය සේවා නිවේදනය කරමින් ගැසට්ටුවක් නිකුත් කෙරේ

විදුලි බල සැපයීම සම්බන්ධ සියළු සේවාවන් ,ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීමේ සේවාවන් හා බෙදා හැරීමේ සේවාවන් මෙන්ම රෝහල් සාත්තු නිවාස වල සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති ලේකම්තුමා විශේෂ ගැසට් නිවේදනයක් සිදු කර ඇත
 
ගැසට් නිවේදනය පහතින් දැක්වෙයි

Comments