තෙවන වාරයේ දෙවන අදියරට පාසල් ඇරඹෙයි | සිළුමිණ

තෙවන වාරයේ දෙවන අදියරට පාසල් ඇරඹෙයි

 
 
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර අද (02) ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
 
අදින් ආරම්භ වන තෙවන පාසල් වාරයේ දෙවන අදියර ජනවාරි 20 වැනිදා දක්වා ක්‍රියාත්මකය
 
නැවතත් උසස් පෙළ විභාගය හේතුවෙන් ජනවාරි 21 වැනිදා සිට පෙබරවාරි මස 19 වැනිදා දක්වා යළි පාසල් නිවාඩුව ආරම්භ වෙයි
 
2022 වසරේ තෙවන පාසල් වාරයේ අවසන් අදියර පෙබරවාරි 20 වැනිදා සිට මාර්තු මස 24 වැනිදා දක්වා ක්‍රියාත්මකය.

Comments