අද සිට යළි විදුලි කප්පාදුව සිදුවන ආකාරය | සිළුමිණ

අද සිට යළි විදුලි කප්පාදුව සිදුවන ආකාරය

අද (02) දින පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබා දී තිබෙයි.

මේ අනුව ඒ ඒ කාණ්ඩ වශයෙන් දිවා කාලයේ පැයක් ද රාත්‍රී කාලයේ පැය 01 විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතය.

Comments