
මහරගම, නාවින්න සුචරිත මාවතේ නො, 7 හි පදිංචි 39 හැවිරිදි හිමේෂ් සුබසිංහ වකුගඩු අක්‍රීයව රෝගී තත්වයෙන් පසුවන හෙයින් වකුගඩුවක් බද්ධ කළ යුතුය. ඒ සඳහා වන රුපියල් ලක්ෂ 50ක පමණ මුදල සපයා ගැනීමට මහජන ආධාර පතන අතර ආධාර සම්පත් බැංකුවේ පී.ඩී.එල් සුබසිංහ නමින් ඇති 113557808782 ගිණුමට බැර කළ හැකිය. වැඩි විස්තර දුරකතන අංක 0769322660/0759322602 ඔස්සේ ලබා ගත හැකිය.