
මහා විහාර වංශික ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රි කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ 22 වැනි අනුනායක පදවියට කිඳෙල්පිටිය ශ්‍රී මහා චේතියාරා විහාරය, හෙරළියාවල ශ්‍රී සුධර්මාරාම පුරාණ මූල මහා විහාරය, කඩුවෙල ගැමුණුපුර ශ්‍රී සිද්ධාර්ථ බෞද්ධ මධ්‍යස්ථාන යන විහාර වල විහාරාධිපති වඳවල ශ්‍රී විමලාරාමාධිකාරී බණ්ඩාරගම මධ්‍යමහා විද්‍යාලයෙහි විශ්‍රාමික විදුහල්පති අරුග්ගොඩවිහාර පාර්ශ්වීය ලේඛකාධිකාරි රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මකුරුප්පේ සෝමාලංකාර ස්වාමීන් වහන්සේ පත් කර තිබේ.