
•දෙසැම්බර් 25 ඉරිදා
දෙසැම්බර් 25 ඉරිදා 19.20 තෙක්
උත්රසල නැකැතයි. සුදුසු අකුරු බෙ,බො, ජ,ජි
•දෙසැම්බර් 26 සඳුදා
දෙසැම්බර් 25 ඉරිදා 19.20 සිට දෙසැම්බර් 26 සඳුදා 16.41 තෙක් සුවන නැකැතයි. සුදුසු අකුරු ජු,ජෙ, ජො,ෂ
•දෙසැම්බර් 27 අඟහරුවාදා
දෙසැම්බර් 26 සඳුදා 16.41 සිට දෙසැම්බර් 27 අඟහරුවාදා 14.26 තෙක් දෙනට නැකැතයි. සුදුසු අකුරු ග,ගි,ගු,ගෙ
•දෙසැම්බර් 28 බදාදා
දෙසැම්බර් 27 අඟහරුවාදා 14.26 සිට දෙසැම්බර් 28 බදාදා 12.45 තෙක් සියාවස නැකැතයි. සුදුසු අකුරු ගො,ස,සි,සු
•දෙසැම්බර් 29 බ්රහස්පතින්දා
දෙසැම්බර් 28 බදාදා 12.45 සිට දෙසැම්බර් 29 බ්රහස්පතින්දා 11.43 තෙක් පුවපුටුප නැකැතයි. සුදුසු අකුරු සෙ,සො,ද,දි
•දෙසැම්බර් 30 සිකුරාදා
දෙසැම්බර් 29 බ්රහස්පතින්දා 11.43 සිට දෙසැම්බර් 30 සිකුරාදා 11.24 තෙක් උත්රපුටුප නැකැතයි. සුදුසු අකුර දු
•දෙසැම්බර් 31 සෙනසුරාදා
දෙසැම්බර් 30 සිකුරාදා 11.24 සිට දෙසැම්බර් 31 සෙනසුරාදා 11.46 තෙක් රේවතී නැකැතයි. සුදුසු අකුරු දෙ,දො,ච,චි. ඉන් පසු ඉරිදා 12.48 තෙක් අස්විද නැකැතයි. සුදුසු අකුරු චු,චෙ,චො,ල
(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවය)
සමන්ති අහුබුදු