මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාගේ 126 වැනි ජන්ම දිනය නිමිත්තෙන් සම්මන්ත්‍රණයක් දෙසැම්බර් මස 26 වැනිදා ප.ව. 2.30ට කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි (සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය ඉදිරිපස) පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ දී (කැලණි විශ්වවිද්‍යාලය) ආරම්භ වේ.