නත්තල් දිනයට පසුදා එනම් 26 වන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. නත්තල් දිනය ඉරිදා දිනයක යෙදීම හේතුවෙන් එදිනට අදාළ රජයේ නිවාඩුව සඳුදාට ලබා දීමට රජය තීරණය කර තිබේ.