දහම් පාසල් සිසුන්ට පොත් බෙදා දීමක් | සිළුමිණ

දහම් පාසල් සිසුන්ට පොත් බෙදා දීමක්

වාද්දුව දළදාවත්ත මහා විහාරස්ථානයේ ශ්‍රී රේවත දහම් පාසලේ සිසු සිසුවියන්ට අභ්‍යාස පොත් බෙදා දීම මෙම මස 25 ඉරු දින සිදු කෙරේ. දහම් පාසැල් ශ්‍රවණාගාරයේදී විහාරාධිපති පානදුර තොටමුණ බඳ රයිගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති තල්පිටියේ චන්දරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙය සිදු කෙරේ. ගම්පහ ආයුර්වේද විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය හර්ෂ ධර්ම විජය වික්‍රමආරච්චි වෙද රාළහාමි මේ අවස්ථාවට සහභාගි වේ.

(වාද්දුව සංචාරක)

Comments