තොඩුවාව මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් මරුට | සිළුමිණ

තොඩුවාව මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් මරුට

තොඩුවාව මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් මරුට
 
තොඩුවාව මුහුදේ දිය නෑමට ගිය අවුරුදු 11ක පාසල් සිසුවෙකු දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය සදහන් කරයි.
 
මෙම මියගොස් ඇති සිසුවා ඊයේ(22) පස්වරුවේ තවත් මිතුරන් පිරිසක් සමඟ උපකාරක පන්තියක් වෙත ගොස් ඇත. 
 
එහිදී උපකාරක පන්තිය ආරම්භ වීමට පෙර මෙම පාසල් සිසුවා මුහුදේ දිය නෑමට ගොස් ඇති බව අනාවරණය වී තිබේ.
 
මාරවිල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි. 

Comments